ඔබෙි දැනුමට

.....................................හදහන....................................







‍වේලපත්කඩය එසේත් නැතිනම් හදහන ගොඩාක් ඩැඩිහිටි උදවිය මෙය හැදින්වුයේ වේලපත්කඩය යන නමිනි අද වනවිට  Horoscope ඉතින් ඒ කො‍හොම උනත් මම දැන් කියන්න යන්නෙ හැමොටම වැදගත් දෙයක් සමහරුන්ට හොද වෙන තවත් සම‍හරෙකුට නරකට හිටින හදහන පහුගිය කාලේ එක එක වැඩ කටයුතු වලදි හදහන බලලා ගොඩාක් දෙනා අනාවැකි කීවා ඔයාල දන්නවා ඇති ඉතින් මෙතන හදහන බලලා අනාවැකි කියන්නෙ මම නෙමෙයි මේ මග පෙන්වීමක් විතරයි ජාලයේ සැරිසරන විට හමු වු මෙය ඔයාලටත් දෙන්න හිතුවා අපි ඉපදුන වර්ශය, මාසය, දිනය, වෙලාව, රට, ප්‍රදේශය යන මූලික කාරණා පදනම් කරගෙන තමයි දෛවඥ මහතුන් හදහන හදන්නෙ. මම අද ඔයාලට දෙන්නෙ ඔයාලගේ අනාගතය ගැන ඔයාලටම දැනගන්න පුලුවන් විදියේ අඩවියක ලින්ක් එකක් එහෙනම් මෙතනින් ගිහින් බලන්නකෝ
(සමහරුනමි  දන්නවත් ඇති,නොදන්න කට්ටියටයි මේ)





මුලින්ම ආරමිභ වන පිටුවෙහි මම දී ඇති රුපයේ ආකාරයට සියලු විස්තර නිවැරදිව ඇතුලත් කරන්න දැන්
SUBMIT
 
මීලගට ආරමිභ වන පිටුවෙහි ඔබ උපන් දිස්ත්‍රික්කය තොරන්න, ඔබ උපන් නගරය තොරන්න මේ නගර අතර ඔබේ නගරය නැතිනම් ආසන්න නගරය දෙන්න.
ඔබ නිවැරදිව දත්ත සම්පුර්ණ කර ඇත්නම් ඔබට දැන් හදහන බැලිය හැකිය
සිංහලෙන් බැලීමට අවශ්‍ය නම් get Sinhala vertion  මත ක්ලික් කරන්න
(මතක තියා ගන්න එක් ඊමේල් ගිණුමකින් එක් වතාවක් පමණක් හදහන බැලිය හැකිය)



ස්තුතිය
Lanka Top Ten
Astrologer Premadasa Kaluthanthri






No comments:

Post a Comment

comment here

 
Blogger Templates